IGC/P1

දයාබර  දෙමාපියනි,

 මෙම ව්‍යසනකාරී තත්වය මධ්‍යයේ ඔබේ දරුවාගේ අධ්‍යාපනයේ අඛණ්ඩතාවය සහතික කිරීම සඳහා අපි, අයි-ගේට් විද්‍යාලය ක්ෂණික ප්‍රවේශයක් ගත්තෙමු.

 කොවිඩ් -19 වසංගතයෙන් මුළු ලෝකයම පීඩාවට පත්ව ඇති බවත් එය ගෝලීය ආර්ථිකයට දැඩි තර්ජනයක් වී ඇති බවත් අපි පිළිගනිමු. මෙම වර්තමාන තත්ත්වය අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළත් වන අයි-ගේට් විද්‍යාල ජාලයට දැඩිව බලපා ඇති අතර ඔවුන්ගේ සේවාවන් අතිශයින්ම වැදගත් වේ. එසේම ඔවුන්ගේ ජීවන තත්ත්වය පිළිබඳව සොයා බැලීමට ප්‍රමුඛත්වයක් ලබා දිය යුතුය. අපගේ දෙමව්පියන් ද ඒ පිළිබඳව දැනුවත්ව සිටින බවත් අපි දනිමු, ඉහත මූල්‍යමය ඉල්ලීම ආවරණය කිරීම සඳහා අපට ඇති විශාල අභියෝගය පිළිගන්නා බවත් අපි දනිමු.

අපගේ ඉලක්කය වන්නේ ලාභ ලබා ගැනීම නොව, රටට එලදායී අනාගත පරපුරක් බිහි කිරීමට සහ අපේ ජාතිය ගොඩනැගීමයි. එබැවින්, අදාළ මූල්‍යමය වගකීම් සපුරාලමින් මෙම අධ්‍යාපන ආයතනය අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳ අපගේ කර්තව්‍යයට සහාය වන ලෙස අයි-ගේට් විද්‍යාලයේ දෙමව්පියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

 පාසල් ගාස්තු සහ වෙනත් ගෙවීම් පහත සඳහන් ආකාරයට ගෙවිය හැකිය

 1) තලවතුගොඩ ප්‍රධාන කාර්යාලයට. – 2020 මැයි 11 වන සඳුදා සිට සෑම වැඩ කරන දිනකම. පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා

එසේ නැතිනම්, පහත සඳහන් ඕනෑම බැංකුවක තැන්පත් කළ හැකිය

2) කොමර්ෂල් බැංකුව

  • ගිණුමේ නම: I GATE (Pvt) Ltd
  • ගිණුම් අංකය: 1780005060
  • නුගෙගොඩ ශාඛාව

3) නේෂන්ස් ට්‍රස්ට් බැංකුව

  • ගිණුමේ නම: I GATE (Pvt) Ltd
  • ගිණුම් අංකය: 100300001571
  • තලවතුගොඩ ශාඛාව

 4) අන්තර්ජාල බැංකුකරණය සහ යන්ත්‍ර තැන්පතු ද පිළිගනු ලැබේ

ගෙවීම් යාවත්කාලීන කිරීම් සඳහා කරුණාකර ගෙවීම් රිසිට්පතේ පිටපතක් [email protected] වෙත එවන්න. අපගේ කාර්යාලයෙන් කුවිතාන්සිය ලබා ගැනීමට කරුණාකර මුල් රිසිට්පත ඔබ ළඟ තබා ගන්න.

 ‘අපගේ අනාගත දැක්ම පදනම් වී ඇත්තේ ඔබගේ කැපවීම සහ සහයෝගීතාවය මතය’

අයි-ගේට් විද්‍යාලය

Dear parents,

The i-GATE College took an immediate approach to ensure the continuity of your child’s education amidst this disastrous situation.

We, the college accept that the entire world is affected by the covid-19 pandemic and it has threatened to the economy of the global village strongly. This current situation has reflected to the i-Gate college network which includes the academic and non-academic staff members, whereas their services are with utmost importance. Also they are to be given prominence to see on their living conditions. We are aware, that our parents too are knowledgeable and accept the vast challenge received on us to cover the above financial requisition.

Our aim is not to obtain profits but to conduct and carry out the educational progress to the future generation and to build up our nation. Therefore, the parents of i-gate College are kindly requested to support our task on the continuation of this educational institute by meeting relevant financial obligations.

Term fees and other payments could be paid,

  1. Monday the 11th of May 2020 Onwards. From 9.00 AM – 1.00 PM to the head office at Thalawathugoda

Or could be deposited to any of the Banks below

2) Commercial Bank

  • Account Name: I GATE (Pvt) Ltd
  • Account Number: 1780005060
  • Nugegoda Branch

3) Nations Trust Bank

  • Account Name: I GATE (Pvt) Ltd
  • Account Number: 100300001571
  • Thalawathugoda Branch

4) Online Banking and Card-less Deposits are also accepted

Please send us a copy of the payment receipt to [email protected] for payment updates. Please keep the original slip/proof of payment with you to obtain the receipt from our office.

“Our future vision is based on your dedication and cooperation”

 i-Gate College