IGC/P2

හිතවත් දෙමාපියනි

පාසල් වාරික ගාස්තු

පළමු වාර පාසල් ගාස්තු සඳහා අයකරන ප්‍රමාද ගාස්තු මුළුමනින්ම ඉවත්කර ඇති බව සතුටින් දන්වා සිටින අතර, මෙතෙක් නොගෙවූ පළමු වාර පාසල් ගාස්තු මැයි 31 හෝ ඊට පෙර ගෙවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. තවද දෙවන වාර පාසල් ගාස්තුවද ප්‍රමාදයකින් තොරව ගෙවීමට කටයුතු කරන්නේ නම් අප කෘතඥ වෙමු. මේ වන විට පළමු හා දෙවන වාර පාසල් ගාස්තු ගෙවා ඇති දෙමව්පියන් මෙම පණිවිඩය නොසලකා හරින්න.

පාසල් ගාස්තු සහ වෙනත් ගෙවීම් පහත සඳහන් ආකාරයට ගෙවිය හැකිය

 1) තලවතුගොඩ ප්‍රධාන කාර්යාලයට. – 2020 මැයි 11 වන සඳුදා සිට සෑම වැඩ කරන දිනකම. පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා

කොට්ටාවා ශාඛාව: කොට්ටාව දෙමාපියන් පමණි
2020 මැයි 27 සිට. සෑම වැඩ කරන දිනයකම උදේ 8.00 සිට දහවල් 12 දක්වා

එසේ නැතිනම්, පහත සඳහන් ඕනෑම බැංකුවක තැන්පත් කළ හැකිය

2) කොමර්ෂල් බැංකුව

  • ගිණුමේ නම: I GATE (Pvt) Ltd
  • ගිණුම් අංකය: 1780005060
  • නුගෙගොඩ ශාඛාව

3) නේෂන්ස් ට්‍රස්ට් බැංකුව

  • ගිණුමේ නම: I GATE (Pvt) Ltd
  • ගිණුම් අංකය: 100300001571
  • තලවතුගොඩ ශාඛාව

 4) අන්තර්ජාල බැංකුකරණය සහ යන්ත්‍ර තැන්පතු ද පිළිගනු ලැබේ

ගෙවීම් යාවත්කාලීන කිරීම් සඳහා කරුණාකර ගෙවීම් රිසිට්පතේ පිටපතක් [email protected] වෙත එවන්න. අපගේ කාර්යාලයෙන් කුවිතාන්සිය ලබා ගැනීමට කරුණාකර මුල් රිසිට්පත ඔබ ළඟ තබා ගන්න.

 ‘අපගේ අනාගත දැක්ම පදනම් වී ඇත්තේ ඔබගේ කැපවීම සහ සහයෝගීතාවය මතය’

Dear Parents

Term Fee Payments

Delay charges for 1st term Fees have been totally waived off. Please pay the 1st term fee on or before 31st of May to avoid any inconvenience. Also settle the 2nd Term fees at your earliest convenience. Parents who have already paid 1st and 2nd Term fee, please disregard this message.

Term fees and other payments could be paid,

  1. Monday the 11th of May 2020 Onwards. From 9.00 AM – 2.00 PM to the head office at Thalawathugoda

Kottawa Branch : Kottawa parents only
From 27th of May 2020. Every working day From 8.00 AM – 12 PM

Or could be deposited to any of the Banks below

2) Commercial Bank

  • Account Name: I GATE (Pvt) Ltd
  • Account Number: 1780005060
  • Nugegoda Branch

3) Nations Trust Bank

  • Account Name: I GATE (Pvt) Ltd
  • Account Number: 100300001571
  • Thalawathugoda Branch

4) Online Banking and Card-less Deposits are also accepted

Please send us a copy of the payment receipt to [email protected] for payment updates. Please keep the original slip/proof of payment with you to obtain the receipt from our office.

“Our future vision is based on your dedication and cooperation”