Term Fee Update / 3 Plus Nursery

Term Fee Update – 3 Plus Nursery

Parents who have already settled term fees can come and collect books from their class teachers at Thalawathugoda and Kottawa Branch. Holiday homework will be provided by the teachers every week (Every Friday) until school reopens.

වාරික ගාස්තු පියවා ඇති දෙමාපියන්ට තලවතුගොඩ හා කොට්ටාව ශාඛාවට පැමිණ ගුරුවරුන්ගෙන් දරුවාගේ පොත් එකතු කර ගත හැකිය. පාසල නැවත විවෘත වන තුරු සෑම සතියකම (සිකුරාදා දින) ගුරුවරුන් විසින් ගෙදර වැඩ ලබා දෙනු ඇත.