Term Fee Update (4+ Thalawathugoda)

Term Fee Update (4+ Thalawathugoda)

I-GATE College Management has decided to halt video classrooms and LMS access for students who have not paid term fees with effect from 19th June 2020. Please settle the term fee on or before 19th June to avoid any inconvenience

Parents who have already settled term fees will continuously gain access to LMS and Video Classrooms.  They can also come and collect books from their class teachers at Thalawathugoda. Holiday homework will be provided by the teachers every week (Every Friday) until school reopens.

2020 ජුනි 19 දින සිට බලපැවැත්වෙන පරිදි වාරික ගාස්තු නොගෙවා ඇති සිසුන් සඳහා වීඩියෝ පන්ති කාමර සහ එල්එම්එස් ප්‍රවේශය නතර කිරීමට අයි-ගේට් විද්‍යාල කළමනාකරණය තීරණය කර ඇත. කිසිදු අපහසුතාවයක් ඇති නොවීමට කරුණාකර වාරික ගාස්තුව ජුනි 19 හෝ ඊට පෙර පියවන්න

වාරික ගාස්තු පියවා ඇති දෙමාපියන්ට අඛණ්ඩව එල්එම්එස් සහ වීඩියෝ පන්ති කාමර වෙත ප්‍රවේශය ලැබෙනු ඇත. ඔවුන්ට තලවතුගොඩ ශාඛාවට පැමිණ ගුරුවරුන්ගෙන් දරුවාගේ පොත් එකතු කර ගත හැකිය. පාසල නැවත විවෘත වන තුරු සෑම සතියකම (සිකුරාදා දින) ගුරුවරුන් විසින් ගෙදර වැඩ ලබා දෙනු ඇත.